04 ශ්‍රේණිය – ජනවාරි කලාපය 2026 (Pahe Chakkare Grade 04 January)
රු280.00
පහේ චක්කරේ 04 ශ්‍රේණිය 2026 ජනවාරි කළාපය.
Availability: 194 in stock
Product Description
පහේ චක්කරේ මාසික සඟරාව. 04 ශ්‍රේණිය – 2026 ජනවාරි කලාපය (Pahe Chakkare Grade 04 January). පිටු 56 කින් යුත් මෙම මාසික සඟරාව තුල අදාළ මාසයට අයත් සියලු විෂය කරුණු පුනරීක්ෂණය කරනු ලබන අතර, අදාළ මාසයට ගැලපෙන ලෙස පෙර උගත් විෂය කරුණු ද ඇතුලත් කර නවතම ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ද ඇතුලත් වේ. ඉතාමත් ඉහල ඝනකම සුදු පාට කොලයේ මුද්‍රණය කර ඇත. සියලුම පිළිතුරු ඇතුලත් වන අතර “පහේ චක්කරේ” අපගේම PEOTV (නාලිකා අංක 205) නාලිකාව ඔස්සේ මෙම මාසික සඟරාව පුළුල් ලෙස විග්‍රහ කරනු ලබයි.
ඇතුලත් විෂය කරුණු
- මවුබස
- පරිසරය
- ඉංග්‍රීසි
- දෙමළ
- නිර්මාණාත්මක වැකි
- ගණිතය
- විභාව්‍යතා මාන ගැටළු
- පරිපුර්ණ ආදර්ශ ප්‍රශ්න පත්‍රය
- සියලුම පිළිතුරු
- මාසයට අදාළ කවි, සින්දු, කතා සියල්ල
Online ඇණවුම්කර ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට හැකිය. ඒ සඳහා මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ ඇණවුම ලබා දෙන්න.
තොග ලබා ගන්නේ නම් විශේෂ වට්ටම් ලබා ගත හැකි අතර ඒ සඳහා අප සම්බන්ද කරගන්න.
045 2228047 | 072 5990655
Explore the Pahe Chakkare Grade 04 Magazine, the latest January issue specially designed for young learners. Published in collaboration with Pahe Chakkare PEO TV Channel 205, this monthly educational magazine includes Grade 04 and Grade 05 scholarship model papers, revision exercises, and syllabus-based activities to help students prepare effectively for their studies. Ideal for both classroom and home learning, the Pahe Chakkare Grade 04 magazine provides engaging content that supports students’ academic progress throughout the year.
| Weight | 0.130 kg |
|---|










Reviews
There are no reviews yet.